6 - 9 විෂය මාලාව
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- සෞන්දර්ය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- දෙමළ භාෂාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
10 - 11 විෂය මාලාව
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- පළමු විෂය කාණ්ඩය
- දෙවන විෂය කාණ්ඩය
- තෙවන විෂය කාණ්ඩය
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
- විද්‍යා
- ගණිත
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | |
| සංයුක්ත ගණිතය | |||
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞදධ ශිෂ්ටාචාරය |
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |