![]() |
![]() |
![]() |
වර්ෂ 1876 දී බෙන්තොට ප්රදේශයේ පරගහතොට නම් සොඳුරු ගම් පියසේ අතු සෙවිලි කළ මඩුවක සිසුන් 03 දෙනෙකුගෙන් ගෝනගල මාතාවෝ ජන්ම ලාභය ලැබුවෝය. පසුව මොල්ලිගොඩටත් එතනින් දෙල්තුඩුවටත් සංක්රමණය වූ විදු මව් සෙනරත්ගොඩ නම් මුල් ගුරුතුමා යටතේ ගෝනගල නම් ගම් පියසේ වර්ධනය වූවා ය.

