පාසලේ දැක්ම
"ඵලදායී පෞරුෂයකින් හෙබි යහගුණ සපිරි දරු පිරිසක් සමාජ ගත කිරීම."
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපන අරමුණු සඵල කර ගැනීම උදෙසා විෂය මාලාව ක්‍රියාත්මක කරමින් අරුවන්ගේ සැඟවුණු දක්ෂතා විකසිත කොට ගුණ නුවණින් පිරුණු දූ දරුවන් සමාජගත කරන ආයතනයක් ලෙස පාසල සංවර්ධනය කිරීම"