

පාසලේ දැක්ම
ඵලදායී පෞරුෂයකින් හෙබි යහගුණ සපිරි දරු පිරිසක් සමාජ ගත කිරීම.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කලාපයේ බෙන්තර කොට්ඨාසයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල්කි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.


ඵලදායී පෞරුෂයකින් හෙබි යහගුණ සපිරි දරු පිරිසක් සමාජ ගත කිරීම.

ජාතික අධ්‍යාපන අරමුණු සඵල කර ගැනීම උදෙසා විෂය මාලාව ක්‍රියාත්මක කරමින් අරුවන්ගේ සැඟවුණු දක්ෂතා විකසිත කොට ගුණ නුවණින් පිරුණු දූ දරුවන් සමාජගත කරන ආයතනයක් ලෙස පාසල සංවර්ධනය කිරීම
Etiam facilisis erat dolor, et varius augue efficitur ut. Vivamus at rhoncus metus. Proin et lorem aliquam, mollis neque et, efficitur dolor. Donec eleifend accumsan purus sed feugiat. Fusce nulla metus, sagittis sed quam id,
Lorem ipsum dolor sit amet, consectetur adip scing elit. Nunc eu efficitur tortor, et tincidunt elit. Quisque vitae est sit amet lectus molestie placerat quis non odio. Sed vulputate lorem eu gravida feugiat. Quisque vel venenatis eros, egestas faucibus arcu.
"On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled